Pages

Wednesday, June 16, 2010

මං මෙහෙමයි....

මා ජීවිතය සොයමින් සිටිමි. කවදාක හෝ මා සොයන සුන්දරත්වය කරා මා ලඟා වනු ඇත.. එතෙක් මා නොනවත්වා ජීවිතය හඹා යනු ඇත....