Pages

Thursday, January 20, 2011

අකීකරු සුළං පොද...

හීනියට හමාගිය
මදනළ රැගෙන හිරිකඩ
හිරිවැටුන මගෙ කොපුල්
සිප හමා ගිය අරුම....

ඉබාගාතේ ඇදෙන
සිතුම් පොදි තුරුළු කර
අකීකරු හිත් කොණට
නුඹ පැමිණි අපූරුව....

2 comments:

  1. තනිකම අමතක
    හීන පිරවූ සිතට
    සුසුම් පොදි ඉතිරි කර
    නුඹ හැරගිය අපූරුව...

    ReplyDelete
  2. කඳුළු වැගිරූ නුඹේ උරමත  
    සාංකාවෙන් සොවින් වැළපුන 
    මගේ හදවත තනිය පමණක්  
    නුඹට නොදැනී ගිය අපූරුව

    ReplyDelete