Pages

Wednesday, January 25, 2012

ගමන....

මා නැගි මහා කන්ද අභියස  
පල්ලමක් වෙනුවට 
හමුවූ ප්‍රපාතය  
දැක ඉතින් ආපසු හැරෙන්නද ?
පැන හෙලට සිය පණ නසන්නද ?