Pages

Tuesday, October 26, 2010

විභාගෙ දවස් වල...

අළුයම මහ උදේ පාන්දර
ඉකුත් වූවා පමණි හෝරා කිහිපයක්
අහෝ සුපුරුදු නාදය
කොහෝ කොහෝ කොහෝ....!!!
තවම නුඹ සොඳුරි මුණ නොගැසීද????

අනේ උඹෙ කෙහෙල්මල් ආදරේ....
අපේ විභාගෙට තව ටික දොහයි!