Pages

Friday, May 27, 2011

සුළඟ ඇවිදින් සෙමින් මගෙ ළඟින්
කණට රහසක් කීවා හරි හෙමින්
කීරි ගැහෙනවා මගෙ හිත අදත්
නුඹ ගැනයි ඇහුවෙ සුළඟත් ඇවිත්