Pages

Monday, March 12, 2012

මල් සුවඳක් ඇවිත් මා වට කැරකෙනවා
සිත නෑ වාවන්නෙ නුඹ සුවඳම එනවා
සුළඟට සාප තිව්වා මට දුක දැනුනා
නුඹෙ සුවඳත් අරන් යන්නට මම කිව්වා

No comments:

Post a Comment