Pages

Saturday, March 10, 2012


තනිකම ලොවක් ඇතිකළ නැතිකර දුන්න..
හදවත නැගුන සුසුමන් දියකර දුන්න..
පාළුව මගේ මගහැර තනියට උන්න..
අවසර ඉතින් කඳුළට නික්මී යන්න..

No comments:

Post a Comment