Pages

Friday, March 2, 2012

සිතුම් වැල් (1)


~~~~මං නැති දා හිතට දුකක් නුඹට නම් නැතී...
පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටී...~~~~

"මං වෙනුවෙන් එක දවසක් දෙන්න මැණිකෙ".. මොනතරම් ආදරෙන් ඉල්ලුවත් ඔයා ඉල්ලුවෙ මාව දාලා යන්නනෙ.. මිනිත්තුවක් උනත් ඔයා ගාව ගතකරන්න මං ඉන්නෙ මොනතරම් ආසාවෙන්ද?... ඒත් ඔයාට මං නැතුව ඉන්න පුළුවන්නෙ... මං ළඟ නැතුව සතුටු වෙන්න ඔයාට පුළුවන්නෙ... ඔයා වෙනුවෙන් කීවට ඔයාමේ දවස ඉල්ලුවෙ ඇත්තටම ඔයා වෙනුවෙන්ද කියන්න... එහෙනම් කොහොමද රත්තරං ඔයාගෙ ජීවිතේ ඔයාගෙ හැමදේම මමය කියන්නෙ?... ආයෙත්නම් බොරු කියල මාව රවටන්න එපා.....

1 comment: