Pages

Monday, November 21, 2011

මනමාල මල් සුවඳ 
දමා ආ මද සුළඟ  
කුමට මා වට වෙළෙනු 
නොයා නුඹ යන අතක  
අඞ ගසා සුසුමකට 
හිරිවට්ටවා හිතම 
කුමට නෙත් අග තෙමනු  
නොගෙනවිත් ඔහු සුවඳ