ජීවිතයක අරුමය විඳිමි මං
ඉතින් මා දුටු සුන්දරත්වය මෙලෙස සටහන් තබනෙමි...
Pages
Home
Monday, November 21, 2011
මනමාල මල් සුවඳ
දමා ආ මද සුළඟ
කුමට මා වට වෙළෙනු
නොයා නුඹ යන අතක
අඞ ගසා සුසුමකට
හිරිවට්ටවා හිතම
කුමට නෙත් අග තෙමනු
නොගෙනවිත් ඔහු සුවඳ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)