Pages

Wednesday, June 8, 2011

දැන් ඉතින් හැර යා යුතුයි නුඹ ...

දැන් ඉතින් හැර යා යුතුයි නුඹ 
දරා ගන්නට නොහැකි නුඹ පෙම 
දුකින් වුව හැර යා යුතුයි මම  
ජීවිතේ තව ගොඩක් කඩඉම් 
පසු කරන්නට ඉතිරි වී ඇත 
නුඹට පෙම් බැඳි හිතත් රැකගෙන 
යළිත් එන්නම් නුඹේ තුරුලට  
ගැහෙන දෙතොලින් නුඹ සිඹින්නම්  
හදවතින් තුරුලටම ගන්නම්  
එතෙක් සමුදුන මැනවි මා හට 
දුකින් වුව සිහිනය දරාගෙන  
සදා ආදර මගේ පන්හිඳ.....:(

No comments:

Post a Comment