Pages

Saturday, July 24, 2010

කොන්දොස්තර

අක්කෙ ඔතනින් ඉස්සරහට යනවද
මහත්තයා ඔතන තද වෙන්නෙ නැතුවපස්සට යනවද
මල්ලි කතාව පස්සෙ පුළුවන් දැන් ඇතුළට යනවද
දෙයියනේ මේකට පිස්සුද ???
මේ මොන කරුමයක්ද ???

No comments:

Post a Comment