Pages

Saturday, July 24, 2010

තනිකම ...


සඳ වත අදත් නෑ නුබ ගැබ අඳුරමද................

කිම එක තරුවකද නාවේ දුකිනි හද...............

පාළුව ඉකිබිඳින පමණක් රැයකි අද................

තනිකම මගේ තනියට ළඟ සිටිනවද...............

No comments:

Post a Comment